දේශීය

කිරුළපනදී වෙඩිතැබීමක්

කිරුළපන ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබේ.

 

කිරුළපන මාවතේ පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්යාලයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

 

පිස්තෝල ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලීසිය පවසයි.

 

ඒ අනුව හිස් පතොරම් කොපු 03ක් එම ස්ථානයේ වැටී තිබියදී පොලීසිය සොයාගෙන ඇත.

 

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.

 

සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Related posts

රටේ ආර්ථිකය ගැන අවිශ්වාසයක් ඇතිකරගත යුතු නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

Editor O

බැඳුම්කර නඩුව – රවී ඇතුළු විත්තිකරුවන් නිදහස්

Mohamed Dilsad

IMF වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

Leave a Comment