විදෙස්

ඊශ්‍රායල් ගමන වැළැක්වීමට හමාස් දැඩි උත්සාහයක

ගසා තීරයේ දකුණු කලාපයට ඊශ්‍රායල යුද ටැංකි කිහිපයක් ඇතුළුවී තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල යුද ටැංකි 10කට වැඩි ප්‍රමාණයක් ගාසාහි දකුණු කලාපයට ඇතුළුවී ඇති බවය.

 

කෙසේවෙතත් ඊශ්‍රායල යුද ටැංකි දකුණු කලාපයට ගමන් කිරීම වැළැක්වීම සඳහා හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය විසින් මිසයිල ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

 

එමෙන්ම ගාසා නගරයට දකුණින් පිහිටි රෝහලක් ආසන්නයට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පාකිස්තාන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අතුරුදන්

Mohamed Dilsad

ස්කොට්ලන්තයෙන් කොවිඩ් -19 ආසාදිත පළමු රෝගියා හමුවෙයි

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි යලි අග්‍රාමාත්‍ය ධූරයට.

Mohamed Dilsad

Leave a Comment