ක්‍රීඩා

ඉන්දියා – නෙදර්ලන්ත තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගය අද (12) බැංගලෝර්හි දී පැවැත්වීමට නියමිතයි.

 

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මා විසින් දරනු ලබන අතර, නෙදර්ලන්ත කණ්ඩායම මෙහෙයවන්නේ, ස්කොට් එඩ්ව‍(ර්)ඩ්ස් විසිනි.

 

ඉන්දීය කණ්ඩායම මෙතෙක් ඔවුන් සහභාගි වූ සියලු තරග ජයගෙන අපරාජිත මානසිකත්වයකින් අද තරගය සඳහා සහභාගි වීමට නියමිතය.

 

දෙරට අතර වසර 20ක ඉතිහාසයේ පැවති එක්දින තරග දෙකෙන් දෙකම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.

Related posts

පාකිස්තානය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාව තහවුරුද?

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග අද (15) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් 11 මෙන්න

Mohamed Dilsad

ප්‍රවීන් අභිබවා ගිය Mushfiqur Rahim ICC මාසයේ ක්‍රීඩකයා වෙයි

Mohamed Dilsad

Leave a Comment