දේශීය

රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනුණි.

Related posts

ආර් සම්බන්ධන් මහතාගේ දේහය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයට

Editor O

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් පිරිස 60 ඉක්මවයි

Mohamed Dilsad

නුවරඑළිය එළවළු මිළ ඉහළට

Mohamed Dilsad

Leave a Comment