දේශීය

පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) පැය 16ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

 

එම මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 11, 12,13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

 

අද පස්වරු 05 සිට හෙට පෙරවරු 09 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන දින තුනකට පමණයි

Mohamed Dilsad

Leave a Comment