දේශීය

ජනපති මාලදිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයින බලා පිටත්වගොස් තිබේ.

 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු මහතාගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින බලා පිටත්වූ බවය.

Related posts

කළුතරට පැය 24ක් ජලය නැහැ

Mohamed Dilsad

රුපියල නැගිටියි

Mohamed Dilsad

ආර්ථිකේ ගැන දැනුවත් නොමැති තුන් කට්ටුවක් රට විනාශ කළා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment