Trending News

උසස් පෙළින් පස්සේ මොකද කරන්නෙ? | රජය මග පෙන්නයි

(UTV | කොළඹ) –මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂයන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, පෙබරවාරි මස 20 වැනි දින වන විට දිවයින පුරා මධ්‍යස්ථාන 300ක දී එම වැඩසටහන ආරම්භ කරන බවයි.

Related posts

Ebola resurfaces in Congo

Mohamed Dilsad

ඉලංකෙයි තමිල් අරසු කච්චි තනතුරු සඳහා අලුත් පත් කිරීම්

Editor O

ஞாயிற்றுக் கிழமை தேவாலயங்களில் தேவ ஆராதனைகள் வேண்டாம்

Mohamed Dilsad

Leave a Comment