දේශීය

ජනපති ටෙලිකොම් ආයතනයේ මුල්පුටු වෙනස් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී  ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

ඒ අනුව නව සභාපති ලෙස ඒ. කේ. ඩී. ඩී. ඩී අරන්දර මහතා පත්කර ඇත.

සාමාජිකයින් ලෙස ආචාර්ය කේ. ඒ. එස්. කීරගල ,දිනේෂ් විදානපතිරණ ,මහාචාර්ය කේ. එම්. ලියනගේ ,ආචාර්ය ඩී. එම්. අයි. එස්. දසනායක යන මහත්වරු පත්ව සිටිති ,චතුර මොහොට්ටිගෙදර මහතා මහා භාණ්ඩාගාර නියෝජිත ලෙස කටයුතු කරයි.

Related posts

මිරිහාන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

Mohamed Dilsad

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

කොරෝනා ආසාදිත තවත් නාවික පිරිසක් – සමස්තය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment