Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයි

(UTV | කොළඹ) –

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර ඇත..

ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5ට තරගය ආරම්භ වීමට නියමිතව තිබිණ. අධික වර්ෂාවක් පැවතීම හේතුවෙන් තරඟය නොපැත්වීමට තීරණය කෙරිණ. ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදීමට තරග තීරකවරුන් තීරණය කර ඇත.

Related posts

Amazon College’s Graduation Ceremony held under auspices of Minister Rishad Bathiudeen [VIDEO]

Mohamed Dilsad

කාලගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment