Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්

(UTV | කොළඹ) –

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර ඇතැයි, අමාත්‍ය අලි සබ්‍ රි මහතා, සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය අරමුදලේ තෙවැනි වාරිකය මෙරටට ලැබීමට නියමිත බව සඳහන් වෙයි.

Related posts

SLFP – SLPP Alliance: Discussions to commence in March

Mohamed Dilsad

ඇන්ජලෝ මැතිව්ස් තීරණයක් ගනී

Editor O

Two more Reverse Osmosis plants opened

Mohamed Dilsad

Leave a Comment