Trending Newsඑසැන පුවත්දේශීය

පොසොන් පෝය දිනයේ, බන්ධනාගාර රැඳවූන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්

(UTV | කොළඹ) –

ජුනි 21 යෙදී ඇති පොසොන් පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවූන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ.

ඒ අනුව පොසොන් පෝය දිනය තුළ රැඳවුන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවූවෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළු බන්ධනාගාර  තුළ සිදු කරනු ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ගුරුවරියකට ඩොලර් මිලියනක ත්‍යාගයක්

Mohamed Dilsad

New Court complex for Anuradhapura

Mohamed Dilsad

කොළඹ සහ මහනුවර වායු දූෂණය ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment