Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්

(UTV | කොළඹ) –

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු ජනපති විවාදය මේ වන විට අවසන් ව තිබෙනවා. මෙම රූපවාහිනී විවාදයේදී ඔවුන් එකිනෙකාට චෝදනා කරගනු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

විදේශ ප්‍රතිපත්තිය, ආර්ථිකය සහ ගබ්සා නීතිය ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් පුළුල් පරාසයක ප්‍රශ්නවලට ප්‍රතිවාදීන් දෙදෙනා එකිනෙකාට බොරු කියන බවට චෝදනා කරගත් බව සඳහන්. අමෙරිකානු ආර්ථිකයට සහ ඔහුගේ විදේශ ප්‍රතිපත්ති වාර්තාවන්ට හිටපු ජනපති ට්‍රම්ප්, ජෝ බයිඩ්න්ට නැවත නැවතත් වාග් පහර එල්ල කර ඇති අතර බයිඩ්න් තම ප්‍රතිවාදියා අමෙරිකානු අධිකරණය මගින් සාපරාධී වරදකරුවෙක් කිරීම සහ 2020 ජනාධිපතිවරණය පෙරලා දැමීමට උත්සාහ කිරීම පිළිබඳව චෝදනා කර තිබෙනවා.

Related posts

ஜனாதிபதியை தீர்மானிக்க முயற்சிக்கும் ஹிஸ்புல்லாஹ் [VIDEO]

Mohamed Dilsad

උදය ගම්මන්පිල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අභියාචනාධිකරණයට කරුණු කියයි

Editor O

Training workshop on drones to be held today

Mohamed Dilsad

Leave a Comment