Trending Newsඑසැන පුවත්දේශීයකිලිනොච්චිය ඉරණ මඩු වැවේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු දියේ ගිලි මිය යයි by Editor OJune 30, 20240164 Share0 (UTV | කොළඹ) – කඳාන උතුරු බටගොඩ ප්‍රදේශයේ පිහිනුම් තටාකයක සහ කිලිනොච්චිය ඉරණ මඩු වැවේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු දියේ ගිලි මිය ගොස් තිබෙනවා. කඳාන පිහිනුම් තටාකයේ ගිලි මිය ගොස් ඇත්තේ අවුරුදු පහක දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවකු වන අතර, ඔහු තවත් දරුවන් කීපදෙනෙකු සමග පිහිනුම් තටාකයේ දිය නාමින් සිට තිබෙනවා. කිලිනොච්චිය ඉරණමඩු වැවේ යාළුවන් පිරිසක් සමග දිය නෑමට ගිය අනෙක් පාසල් සිසුවා දියේ ගිලි අතුරුදන්ව ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව දරුවා සොයා මෙහෙයුමක් ආරම්භ