Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව පිළිබඳ පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් by Editor OJuly 10, 2024July 10, 2024041 Share0 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් හෙට (11) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තාවෙයි. අද (10) පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ.