Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවයට බඳවා ගැනීම උසස් පෙළ ඉසෙඩ් ලකුණු අනුව – පාර්ලිමේන්තුවට යෝජනාවක්

(UTV | කොළඹ) –

අ’පො’ස උසස් පෙළ සමත්වීම සුදුසුකමක් ලෙස ඇති රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී ඉසෙඩ් ලකුණේ අගය මත එය සිදුකළ යුතුයැයි ඩලස් අලහප්පෙරුම මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේ. එම යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා පැවසුවේ දේශපාලන අවශ්‍යතා සහ පෞද්ගලික රුචි, අරුචිකම් මත ඇතිකරන ප්‍රතිපත්ති රාජ්‍ය සේවයට හානියක් සිදුකර ඇති බවයි.

Related posts

සූරියවැවදී සිදුවූ පහරදීම පිළිබඳව ඇමතිගේ නියෝගයෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

භාණ්ඩ වර්ග 07ක මිල පහළට

Mohamed Dilsad

Thailand to assist Sri Lanka’s agriculture sector

Mohamed Dilsad

Leave a Comment