Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණයේ බලය ගැන, අගවිනිසුරුගෙන් කථානායකට ලිපියක්.

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද  සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය  මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට  ට ලිපියක් යොමු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාවට අනුව, ජනතාවගේ අධිකරණ බලය   භාවිත කරන බවද අගවිනිසුරුවරයා විසින් කථානායකවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Related posts

Hailey Baldwin celebrates one year since Justin Bieber proposed her

Mohamed Dilsad

Two brothers killed while taking selfie on railway track

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වී සිටි ගර්භණී කාන්තාවකගේ බිළිඳා මරුට

Mohamed Dilsad

Leave a Comment