Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි.

(UTV | කොළඹ) –

අත්‍ය­වශ්‍ය භාණ්ඩ කිහි­ප­යක මිල පහළ දැමී­මට ලංකා සතොස ආත­නය පිය­වර ගෙන තිබේ. රට පුරා පිහිටා ඇති සතොස අලෙවි ජාල මඟින් ඊයේ (19) සිට මේ භාණ්ඩ ලබා ගැනී­මට හැකි බව වෙළෙඳ අමා­ත්‍යාං­ශය සඳහන් කරයි.

ඒ අනුව රුපි­යල් 1,500ට පැවැති උඳු පිටි කිලෝව රුපි­යල් 100කින්ද, රුපි­යල් 950ට පැවැති සතොස කිරි­පිටි පැක­ට්ටුව රු. 40කින්ද, රුපි­යල් 190ට තිබූ පාන් පිටි කිලෝව රුපි­යල් රුපි­යල් 10කින්ද, රුපි­යල් 265ට තිබූ සුදු සීනි කිලෝව රුපි­යල් 5කින් ද, රුපි­යල් 204ට තිබූ සුදු කැකුළු කිලෝව රුපි­යල් 4කින්ද රුපි­යල් 260ට තිබූ කීරි සම්බා කිලෝව රුපි­යල් 2කින්ද අඩු කර තිබේ.

Related posts

‘Only Middle East Countries’ passport issuance to end next week

Mohamed Dilsad

திரிபீடகம் தேசிய மரபுரமையாக பிரகடனம்-பௌத்த கொடியை பறக்க விடுமாறு கோரிக்கை

Mohamed Dilsad

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment