Trending Newsඑසැන පුවත්දේශීය

අගාධයේ තිබූ රට ඔසවා තැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ – රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්

(UTV | කොළඹ) –

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙරට ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් ඒ සඳහා සියලු පාර්ශ්ව එක්ව කැපවිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

Related posts

மீன் வளர்ப்பை முன்னெடுக்க திட்டம்…

Mohamed Dilsad

மீண்டும் ரிலீசாகும் அவெஞ்சர்ஸ் எண்ட்கேம்?

Mohamed Dilsad

Stacey Abrams to become the first black female US Governor?

Mohamed Dilsad

Leave a Comment