Trending Newsඑසැන පුවත්දේශීය

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනගේ සහාය ජනාධිපති රනිල්ට

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බව පොදුජන පෙරමුණේ සාමාජික විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

Related posts

Sri Lanka builds new fuel storage tanks following recent fuel crisis

Mohamed Dilsad

அதிவேக நெடுஞ்சாலைகளில் பேருந்து கட்டணம் குறைப்பு

Mohamed Dilsad

කොවිඩ් අරමුදල රුපියල් මිලියන 1621 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment