Trending Newsඑසැන පුවත්දේශීය

වැඩබලන ජනාධිපතිවරයා පොහොට්ටුවේ සහයෝගය අහිමිවීමෙන් අසරණ වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

(UTV | කොළඹ) –

වැඩබලන ජනාධිපතිවරයා පොහොට්ටුවේ සහයෝගය අහිමිවීමෙන් අසරණ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක නීතියට අනුව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක් වෙනවා. සෑම අවස්ථාවකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජන මතය විශ්වාස කළ බවත් ඒ සෑම අවස්ථාවකම වැඩ බලන ජනාධිපතිවරයා අවලාද නැගූ බවත් අද වන විට සමස්ත ජනතාවටම විශ්වාසය දිනා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා ට හැකිවී තිබෙනවා., ඩීල් දේශපාලනය කරන්නේ කවුදැයි ජනාතාව තේරුම් ගෙන තිබෙනවා යැයි ද කීවේය.

Related posts

Dambulla traditional land owners continue their fast

Mohamed Dilsad

“Indian investors have important roles in our FDI, trade” – Minister Bathiudeen

Mohamed Dilsad

19 வயதுடைய இளைஞரால் சிறுமிக்கு நேர்ந்த பரிதாபம்

Mohamed Dilsad

Leave a Comment