Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට 10 දෙනෙක් ඇප තියයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු අද (01) දිනය අවසන් වන විට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන  අපේක්ෂයන් සඳහා ඇප මුදල් බාරගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

එම නිවේදනය පහතින්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieEqED1We8g_-QuFxbnjInYV-zVGVhRrWblXi8ysQlelo8wyKY6bXFDb6xfJThFjjxrAXW8x1vVPtMYxJMJq3M8hpskVZYF2qKdJ3Udd3ztj6aC3WpfhF19t9B6rWC4pNbZjt6JlCyGQMWx3VnqjiFDJyuRQP0KliLRV7SkjmCaZfodn5i_OHazmxhXMhX/s1600/WhatsApp%20Image%202024-08-01%20at%2017.14.18%20%281%29.jpeg

Related posts

Leave of all Police Personnel cancelled

Mohamed Dilsad

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි පක්ෂ මූලස්ථානය අසළ සිට වැඩ අරඹයි.

Editor O

Democratic YouthNET exits from Democratic People’s Front [VIDEO]

Mohamed Dilsad

Leave a Comment