Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද ලකුණු ප්‍රකාශයට පත්කරයි

(UTV | කොළඹ) –

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා භාවිතයට යොදාගත හැකි මැතිවරණ සලකුණු ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සලකුණු 206 සඳහන් ය.

එම ගැසට් නිවේදනය පහතින් බාගත කළ හැක.

2395-07_S

Related posts

அமெரிக்காவில் விமானம் விழுந்து நொறுங்கியதில் மூவர் உயிரிழப்பு

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

එජාප අර්බුද විසඳන්න අදත් සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment