Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය

(UTV | කොළඹ) –

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ගෑස් සිලින්ඩරයයි. ස්වාධීන අපේක්ෂකයින්ට ඡන්ද සලකුණු ඊයේ (15) සවස මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දුන්නේය.

Related posts

හදිසි දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Management of water facilities during dry spell

Mohamed Dilsad

“Forrest Gump” getting a Bollywood remake

Mohamed Dilsad

Leave a Comment