Trending Newsඑසැන පුවත්දේශීය

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම් සෝභිත රාජකරුණා පත් කරයි.

(UTV | කොළඹ) –

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම් සෝභිත රාජකරුණා මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (16) එම පත් කිරීම කළේය.

ඒ අනුව විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඊයේ (16)  ජනාධිපති ඉදිරියේ, වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස දිවුරුම් දුන්නේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ෂංක බන්දුල කරුණාරත්න මහතා දිවයිනෙන් බැහැරව සිටින අතර ඔහු නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම බලාත්මකය.

Related posts

A 35 year old businessman shot dead in Sapugaskanda

Mohamed Dilsad

எட்டு பாடசாலைகளை தேசிய பாடசாலைகளாக மாற்ற தீர்மானம்

Mohamed Dilsad

Russia sends military planes to Venezuela

Mohamed Dilsad

Leave a Comment