Trending Newsඑසැන පුවත්දේශීය

මාතර පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජිත් ට සහාය පළ කරයි

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන්වයෙන් මාතර, අකුරැස්සේදී පැවැති රැළියේදී කරුණාදාස කොඩිතුවක්කු මහතා සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේ දී සහාය පළ කරන බව ප්‍රකාශ කළේය.

Related posts

Fuel prices to be increased from midnight today

Mohamed Dilsad

டுவிட்டர் அனைத்து விதமான அரசியல் விளம்பரங்களையும் தடை செய்கிறது

Mohamed Dilsad

නිවෙස් වල ඇති විද්‍යුත් අපද්‍රව්‍ය ලබන සතියේ එකතු කෙරේ

Mohamed Dilsad

Leave a Comment