Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී ධූරය අහිමි වූ හරීන් ප්‍රනාන්දු ට ජනාධිපතිගෙන් තනතුරක්

(UTV | කොළඹ) –

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තිය අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම පත් කිරීම කර තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංචාරක, ඉඩම් , ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ උපදේශකයෙකු ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් කළ බව ලිඛිතව දැනුම් දී තිබේ.

Related posts

உத்தரதேவி ரயில் சேவையின் வெள்ளோட்டம் இன்று

Mohamed Dilsad

පළාත් රැසකට වැසි සමඟ ප්‍රබල අකුණු

Mohamed Dilsad

යුධ හමුදාවේ 14,617 කට නිල උසස් වීම්

Mohamed Dilsad

Leave a Comment