Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණයෙන් මන්ත්‍රීධූරය අහිමි කළ මනූෂ ට ජනාධිපතිගෙන් තනතුරක්

(UTV | කොළඹ) –

අධිකරණ නියෝගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ මනූෂ නානායක්කාර මහතාට කම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර ලබාදී තිබේ.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ලිපි පසුගිය 16 වනදා දිනට අදාළව යොමු කර ඇති බව සඳහන්.

එමෙන්ම, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇති තිබේ. පුරප්පාඩු වූ එම අමාත්‍ය ධුර ජනාධිපතිවරයා බාරයට ගෙන තිබේ.

Related posts

கடந்த நான்கு ஆண்டுகளாக முன்னெடுத்த திறமையான ஆட்சியில் திருட்டுச் செயல்கள் இடம்பெற்றன [VIDEO]

Mohamed Dilsad

Sri Lanka migrant ship MV Sun Sea dismantled in Canada

Mohamed Dilsad

சில பிரதேசங்களுக்கு நீர் விநியோகத்தில் தடை

Mohamed Dilsad

Leave a Comment