Trending Newsඑසැන පුවත්දේශීය

සාමයේ ආර්ථික ප්‍රතිලාභ රට පුරා විහිදී යන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා – සජිත් ප්‍රේමදාස

සාමයේ ආර්ථික ප්‍රතිලාභ රට පුරා විහිදී යන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යාපනයේ ධීවර සහ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා විධිමත් සංවර්ධන වැඩපිළිවෙලක් තමා සතු බවද, සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. ග්‍රාමීය ජනතාවගේ කෘෂි ආර්ථිකය සවිමත් කිරීමට අදාළ පහසුකම් තම ආණ්ඩුවක් යටතේ කඩිනමින් ලබාදෙන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Related posts

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට ඇරඹේ

Mohamed Dilsad

பிரபல நடிகை தூக்கிட்டு தற்கொலை?

Mohamed Dilsad

Leave a Comment