Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල වාර්තාගත ලෙස අඩු වී තිබේ. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 67.67ක් ලෙස සටහන්ව තිබේ. මේ මස ආරම්භයේදී එම බොර තෙල් බැරලයක මිල ඩොලර් 73ක් ලෙස සටහන් විය. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 71.6ක් ලෙසයි. එහි මිල මේ මස ආරම්භයේදී 76.40ක් ක් විය.

Related posts

Mahmudullah’s knock made things easier for me – Shakib

Mohamed Dilsad

அரசியல் நிலைமையைப் பொருட்படுத்தாது நாட்டின் அபிவிருத்தியை முன்னெடுக்குமாறு அரச அதிகாரிகளுக்கு ஜனாதிபதி ஆலோசனை…

Mohamed Dilsad

තෙල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment