Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ගත් තීරණයේ වෙනසක් නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්

2024 ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ඉලංගෙයි තමිල් අරසු කච්චිහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබේ.

සැප්තැම්බර් මස පළමුවැනිදා සඳහන් කළ පරිදි අදාළ තීරණය, පක්ෂයේ සෑම සාමාජිකයෙකුගේම ස්ථාවරය බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් කිසිදු ව්‍යාකූලත්වයක් කර ගත යුතු නැති බවද සුමන්තිරන් මහතා සඳහන් කරයි.

Related posts

IDH රෝහලෙන් පැන්න කොවිඩ් ආසාදිත කාන්තාව සොයන්න පොලිසිය මහජන සහය පතයි

Mohamed Dilsad

Sri Lanka Army turns 70 today

Mohamed Dilsad

විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment