Trending Newsඑසැන පුවත්දේශීය

ඉළංකෙයි තමිල් අරුස කච්චි සහාය අනුරට ද ? සජිත් ට ද ? තීරණය 15දා

ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ලබන 15 වැනිදා කරන බව, ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා පවසනවා.

උතුරු පළාතේ සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් සහ ඊට දකුණේ පාලකයින්ගේ අවධානය යොමු විය යුතු බව‌ට මාවෙයි සේනාධිරාජා සඳහන් කරයි. එමෙන්ම පවතින සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පිළිගත හැකි සාධනීය වැඩපිළිවෙලක් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කරන බවද සේනාධිරාජා කියා සදහන් කළේය. සෞඛ්‍ය ඇතුළු උතුරේ සමාජ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළව දකුණේ පාලකයන් අවධානය යොමු විය යුතු බවද සේනාධිරාජ සඳහන් කරයි.

කෙසේ නමුත්, ඉලංකෙයි තමිල් අරුසු කච්චි සහාය, වෙනත් දේශපාලන පක්ෂයකට දෙන්නේදැයි මේ දක්වා තීරණයක් ගෙන නැති බවද උතුරෙන් ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

சீசெல்ஸ் உயர் ஆணையர் – கிழக்கு கடற்படை கட்டளைத் தளபதி சந்திப்பு

Mohamed Dilsad

“රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනයයි”

Mohamed Dilsad

වැඩි මිලට මුව ආවරණ අලෙවි කළ 5 කට නඩු

Mohamed Dilsad

Leave a Comment