දෙවන වටයේ ගණනය කළ, දෙවන මනාපයේ සමස්ථ ප්‍රතිඵළ අනුව සජිත් ප්‍රේමදාස 167,867 ක් ද, අනුර කුමාර 105,264 ලබාගෙන තිබේ.
අපේක්ෂකයින් දෙදෙනා ලබාගත් මනාප සංඛ්‍යාව මැතිවරණ කොට්ඨාස අනුව
01. මාතලේ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 2,221
අනුර කුමාර දිසානායක – 1,909
02. මාතර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4,505
අනුර කුමාර දිසානායක – 3,130
03. හම්බන්තොට දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3,093
අනුර කුමාර දිසානායක – 1,763
04. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4,814
අනුර කුමාර දිසානායක – 3,391
05. බදුල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4,760
අනුර කුමාර දිසානායක – 3,437
06. මොනරාගල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 1,820
අනුර කුමාර දිසානායක – 1,395
07. මඩකලපුව දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 7,191
අනුර කුමාර දිසානායක – 4,467
08. වන්නි දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 6,162
අනුර කුමාර දිසානායක – 2,390
09. අනුරාධපුර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3,537
අනුර කුමාර දිසානායක – 2,773
10. පුත්තල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3,103
අනුර කුමාර දිසානායක – 2,149
11. ගාල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 5,828
අනුර කුමාර දිසානායක – 4,714
12. නුවරඑළිය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 5,440
අනුර කුමාර දිසානායක – 3,162
13. කළුතර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 5,517
අනුර කුමාර දිසානායක – 6,135
14. කොළඹ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 35,488
අනුර කුමාර දිසානායක – 17,902
15. කුරුණෑගල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 7,920
අනුර කුමාර දිසානායක – 6,408
16. රත්නපුර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 6,022
අනුර කුමාර දිසානායක – 4,888
17. යාපනය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 21,511
අනුර කුමාර දිසානායක – 8,174
18. කෑගල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4,314
අනුර කුමාර දිසානායක – 3,869
19. මහනුවර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 9,188
අනුර කුමාර දිසානායක – 8,020
20. ගම්පහ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 16,683
අනුර කුමාර දිසානායක – 12,217
21. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4,119
අනුර කුමාර දිසානායක – 1,930
22. පොළොන්නරුව දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 1,641
අනුර කුමාර දිසානායක – 1,041
දෙවන මනාපයේ සමස්ථ ප්‍රතිඵලය
සජිත් ප්‍රේමදාස 167,867
අනුර කුමාර 105,264