Trending Newsඑසැන පුවත්දේශීය

ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් අද (24) සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද සඳහන්.

Related posts

President instructs relevant sectors to eliminate obstacles for waste management

Mohamed Dilsad

இலத்திரனியல் முறையிலான தேசிய அடையாள அட்டைகளில் கைவிரல் அடையாளம்

Mohamed Dilsad

කෝට්ටේ මහනගර සභාවේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

Mohamed Dilsad

Leave a Comment