Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුකාරවරු නව දෙනෙක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙති

දිවයිනේ පළාත් නවය සඳහා, ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද (25) සන්ධ්‍යාවේදී ආණ්ඩුකාරවරු පත් කළේය. ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ අද (25) සන්ධ්‍යාවේදී ආණ්ඩුකාරවරු නව දෙනා දිවුරුම් දුන්හ.

එම නාම ලේඛනය පහතින්

  1. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර
  2. සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර
  3. බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර
  4. තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත් ආණ්ඩුකාර
  5. වසන්ත කුමාර විමලසිරි මහතා – උතුරු මැද පළාත් ආණ්ඩුකාර
  6. නාගලිංගම් චේතනායහන් මහතා – උතුර පළාත් ආණ්ඩුකාර
  7. ජයන්ත ලාල් රත්නසේකර මහතා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
  8. චම්පා ජානකී රාජරත්න මහත්මිය – සබරගමුව පළාත් ආණ්ඩුකාර
  9. කපිල ජයසේකර මහතා – ඌව පළාත් ආණ්ඩුකාර

Related posts

Nawaz Sharif: Ex-PM leaves Pakistan for medical treatment

Mohamed Dilsad

තැපැල් ඡන්දෙ කල්ගියේ මෙහෙමයි – ගංගානි ලියනගේ

Mohamed Dilsad

Army has so far released 23773.62 acres of private lands

Mohamed Dilsad

Leave a Comment