Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට රජයේ මුදුණාලය සූදානම්

රජයේ මුද්‍රණාලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම්ව සිටින බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ලේඛන මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙන බවද ඇය කීවාය.

Related posts

ඉන්දියාවෙන් පාසල් ළමුන්ට ලැබුණු තෑග්ග

Mohamed Dilsad

අපදාවට පත්වුවන් වෙනුවෙන් සියළු පහසුකම් සැලසීමට කඩිනම් පියවර – ඇමති දුමින්ද

Mohamed Dilsad

பல பிரதேசங்களில் இன்று இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment