Trending Newsඑසැන පුවත්දේශීය

පානීය ජල බෝතල් මිල අඩු කරයි.

බෝතල් කළ පානීය ජලය අළෙවි කරන වෙළෙඳුන් අධික ලාභයක් ලබන බව ශ්‍රී ලංකා ප්‍රමිතිගත පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

එම නිසා, බෝතල් කළ ජල බෝතලයක මිල පහළ දැමීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිතිගත පානී්‍ය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව, මිලිලීටර් 500 ජල බෝතලයක මිල රුපියල් 100 සිට රුපියල් 70 දක්වා ද, මිලිලීටර් 1000 බෝතලයක මිල රුපියල් 150 සිට 100 දක්වාද මිලි ලීටර් 1500 ජල බෝතලයක මිල රුපියල් 190 දක්වා ද, ලීටර් 05 ජල බෝතලයක මිල රුපියල් 300 දක්වාද අඩු කිරීමට තීරණය කර ඇත.දැනට මෙම පානීය ජල බෝතල් වලින් සියයට 150ක පමණ ලාභයක් ලබන බව ද එම සංගමය සදහන් කරයි.

Related posts

Parliament adjourned till Dec. 05

Mohamed Dilsad

අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරුවෙන් අවසන්

Mohamed Dilsad

ஜோதிகா நடிக்க இருக்கும் புதிய படத்தின் தலைப்பு இதோ…

Mohamed Dilsad

Leave a Comment