ප්‍රමුඛ පුවත 1

අම්පාරේ බස් අනතුරකින් 36 දෙනෙකු රෝහලේ

(උදයම්,පුත්තලම)  –  ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස්රථයක් අනතුරට පත් වෙයි.

නිකවැරටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

මෙහිදී බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 36 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඉන් හතර දෙනෙකුගේ තත්වය බවපතල බව අප වාර්තාකරු සදහන් කළේය.
මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු මාර ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

නිකවැරටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

එජාප මන්ත්‍රීවරුන් සහ ඇමති සජිත් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

CID හා TID පොලිස් ලොක්කන් කිහිපදෙනෙක් හෙට තේරිම් කාරක සභාවට

Mohamed Dilsad

ජාත්‍යන්තරය තුල දේශීය තේ ප්‍රචලිත කරන අයුරු ගෝඨාභය කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment