Trending Newsඑසැන පුවත්දේශීය

වෙළෙඳ සංගම් බිත්තර සඳහා මිල සූත්‍රයක් ඉල්ලයි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වඩා අඩු මුදලක් වැයවන බවත්, ඒ අනුව බිත්තරයක් රුපියල් 35 ක මිලකට අළෙවි කළ හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව බිත්තර සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් ඉල්ලා සිටී.

රුපියල් 40 – 45 දක්වා වෙළෙඳපොළේ බිත්තර මිල වැඩි වෙලා. මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙසත්, බිත්තරයක ඇත්තම නිෂ්පාදන වියදම රුපියල් 20ත් 23ත් අතර යන්නේ. ගොවිපොළෙන් රුපියල් 30කට බිත්තර විකිණිය හැකි බවද අනුර මාරසිංහ මහතා සඳහන් කළේය.

Related posts

A house and a van set ablaze following a New Year party clash

Mohamed Dilsad

Pujith, Hemasiri further remanded

Mohamed Dilsad

2021 වසර සඳහා වන අයවැයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ

Mohamed Dilsad

Leave a Comment