Trending Newsඑසැන පුවත්දේශීය

කටුනායකට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක් : සැක කටයුතු කිසිවක් හමුවී නැහැ.

ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද ඇමතුමක් මත විශේෂ සෝදිසියක් කර තිබේ. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කළේ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු එම යානයේ සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව ඉන් ඉවත් කර තිබේ. මේ වන විට එහි කිසිදු බෝම්බ බියක් නොමැති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම තහවුරු කළේය.

Related posts

රුවන් විජේවර්ධන පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

Mohamed Dilsad

Mexico bar attack leaves 25 dead

Mohamed Dilsad

India issues a travel advisory on Sri Lanka

Mohamed Dilsad

Leave a Comment