Trending Newsඑසැන පුවත්දේශීය

ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් ඉවත් කර නැහැ. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

ආගමික ස්ථානවලට යොදවා ඇති ආරක්ෂක නිලධාරින් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයිනේ පිහිටි යම් ආගමික ස්ථානවලට ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක නිලධාරින් ඉවත් කිරීමට කටයුතු කරන බවට පුවතක් මාධ්‍ය වාර්තා පළ වූ අතර ඒවා අසත්‍ය බව ද නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරයි.

Related posts

ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කරන වාහන සඳහා අද රාත්‍රියේ සිට අවසර

Mohamed Dilsad

Brilliant Adams grabs hat-trick as battered Wales reach quarters

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයන් පිරිසක් සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment