Trending Newsඑසැන පුවත්දේශීය

සුළුතර ජනාධිපති පොරොන්දු කිසිවක් ඉටු කර නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්

සමගි ජන බලවේගය ප්‍රදර්ශනාත්මක දේශපාලනයක් සිදු නොකරන බවත්, පුද්ගල සන්නිවේදනය පදනම් කර ගනිමින් දේශපාලනය සිදු කරන බව සමගි ජන බලවේගයේ සභාපති සහ හිටපු පා.ම ඉමිතියාස් බාකීර් මාකාර්මහතා පවසයි. ඉමිතියාස් බාකිර් මහතා ඒ බැව් කියා සිටියේ (07) දින සමගි ජන බලවේගයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සඳහා ගිනිගත්හේන පක්ෂ කාර්යාලයේ පැවති රැස්විමකදීය.

ඉමිතියාස් බාකිර් මහතා කියා සිටියේ දැනට රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් වි සිටින්නේ සුළුතර ඡන්ද ප්‍රතිශතයක් ඇති අයෙකු බවයි. පොරොන්දු වු කිසිදු දෙයක් මේ වන තෙක් ඉටු කිරිමට වත්මන් ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව අපොහොසත් වි ඇති බවත්, පවත්නා තත්ත්වය මත බුද්ධිමත්ව සිතා ඡන්ද දායකයා මෙවර ඡන්දය භාවිතා කළ යුතු බවද, ඒ මහතා කීවේය.

Related posts

7 லட்சத்து 25 ஆயிரத்து 944 வழக்குகள் விசாரிக்கப்படாதுள்ளது

Mohamed Dilsad

பாணின் விலை இன்று முதல் அதிகரிப்பு

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment