Trending Newsඑසැන පුවත්දේශීය

බොර තෙල් මිල සුළු වශයෙන් අඩුවෙයි.

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳපළේ බොරතෙල් මිලෙහි වෙනස්වීමක් දකින්නට ලැබෙන බව විදෙස් මාධ්‍යවල සඳහන්. ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68.03ක් වූ අතර, බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.89ක් විය.

එහෙත් ගිය සතියේ ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69. 49ක් ලෙසයි සඳහන් විය. එමෙන්ම විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 73. 10ක් ලෙස සටහන් වී තිබෙන බව සඳහන්.

Related posts

களனி பல்கலைக்கழகத்தின் சில பீடங்கள் இன்று மீண்டும் ஆரம்பம்

Mohamed Dilsad

மேடையில் இருந்து திடீரென ரசிகர் கூட்டத்தின் மீது பாய்ந்து குதித்த பிரபல நடிகர்!

Mohamed Dilsad

தென் ஆப்ரிக்காவில் ஆயுத கிடங்கு வெடிப்பு – 8 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment