පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව – 17,140,354 ක් වූ අතර, ඉන් 11,815,246 දෙනෙක් ඡන්දය භාවිතා කර තිබිණ. එම ඡන්දවලින් 11,148,006 පමණක් වලංගු ඡන්ද වූ අතර, ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240 ක් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.