නව ආණ්ඩුවේ පළමු අමාත්‍යමණ්ඩල රැස්වීම ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10ට ආරම්භ වී තිබේ.
අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරු 22 දෙනෙකු ඇතුළත්ය. මේ අතර නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්යවරුඅනිද්දා (21) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇතැයි සඳහන්.