Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවට තවත් ණයක් ලැබෙයි. මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 200 කින් ඉහළට.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට තීරණය කර තිබේ. ඊට අදාළ අනුමැතිය ඊයේ (19) දින ලැබී තිබේ. එම බැංකුව විසින් 2023 වසරේදී අනුමත කරන ලද ණය මුදලේ දෙවන වාරිකය මෙයයි.

Related posts

කෝප් සහ කෝපා සභාපති ධුර සජබයට

Mohamed Dilsad

රාගම රෝහලෙන් පැන ගිය මහර රැඳවියා අත්අඩංගුවට

Mohamed Dilsad

“Do not cast your valuable vote for candidates who only work for the election” – Minister Bathiudeen

Mohamed Dilsad

Leave a Comment