Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සහල් හිඟය උග්‍රවෙයි.

වෙළඳපොළේ සහල් හිඟය තවදුරටත් උග‍්‍ර වෙමින් වී ඇතැයි වාර්තාවෙයි. ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක සහල් නිකුත් කිරීම දැඩි ලෙස සීමා කර තිබේ. ඒ අනුව එක් පුද්ගලයකු සඳහා සහල් කිලෝ තුනක් පමණක් නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.

සම්බා, නාඩු, කැකුලු ආදි සහල් වර්ග කිලෝ තුන බැගින් පමණක් එක් අයෙකු සදහා නිකුත් කරන බවට ඔවුන් දැනටමත් සිය අළෙවිසැල්වල දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ.

Related posts

සතොස භාණ්ඩ 12 ක මිල පහතට

Mohamed Dilsad

மண்சரிவு அபாயம் காரணமாக மாலை முதல் வீதிக்கு பூட்டு

Mohamed Dilsad

බිංගිරිය, පාතහේවාහැට, අරණායක සභාවල බලය සමගි ජනබලවේගයට

Editor O

Leave a Comment