Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය ඇමතිවරු ගණන 25 පනී

ආණ්ඩු‍ෙනියෝජ්‍ය අමාත්‍යවරු අද (21) පස්වරුවේ දිවුරුම් දෙන බව සඳහන්. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර 27කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

Min. Arjuna Ranathunga speaks about JO’s acting leader

Mohamed Dilsad

Trump vows to work as mediator for Israeli-Palestinian peace

Mohamed Dilsad

UNP lawyers request Ranil to remain party leader

Mohamed Dilsad

Leave a Comment