Trending Newsඑසැන පුවත්දේශීය

කථානායක හිස් වැස්මට, පාර්ලිමේන්තුව ආරම්භක දිනයේ වෙච්ච දේ

දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායක අශෝක රන්වල මහතා පැළඳ සිටි හිස් පළඳනාවේ පහළ කෙළවර දෙක එකට එක් වී තිබුණේ අත් වැරදිමකින් බව පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙක් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබේ. එය හිතා මතා කරන ලද දෙයක් නොවන බවත් අතපසුවීමකින් එලෙස සිදුව තිබූ බවත් පසුව එය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලද බවත් හෙතෙම සඳහන් කර ඇත.

හිස් පළඳනාවේ පහළ කෙළවරවල් දෙක යා කිරීමට කිසිදු බොත්තමක් එහි නොතිබෙන බවත් එම දෙකළවර විවෘතව පැවති යුතු බවත් හෙතෙම සඳහන් කරයි. නව පාර්ලිමේන්තුව ආරම්භක දිනයේ දී නව කථානායකවරයාගේ හිස් පළඳනාව එකට එක් වී තිබීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවිධ අදහස් පළවෙමින් තිබේ.

Related posts

කෝටි 13ක මත් පෙති අල්ලයි

Mohamed Dilsad

வேகமாக பரவி வரும் லசா காய்ச்சல்-16 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් තිදෙනෙක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment