Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්දන මිල සංශෝධනය අද

මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ. ගත වූ මාසයක කාලය ඇතුළත ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල වශයෙන් වෙනසක් වී නොමැත. නමුත් දේශීය වශයෙන් ඩොලරයේ අගය සැලකිය යුතු මට්ටමින් පහළ බැස තිබේ.

ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ මත ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව මිල සංශෝධනය සිදු කරන්නේ ඉන්ධන පිරිවැය ආවරණය කරමින් රජයට අලාබ නොවන ලෙස අලෙවි කිරීමටයි.

Related posts

සංචාරක සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

ஜாகிர் நாயக் தொடர்பில் மலேசிய அரசின் நிலைப்பாடு என்ன?

Mohamed Dilsad

வணிக வளாகத்தில் தீ விபத்து – 2 பேர் உயிரிழப்பு…

Mohamed Dilsad

Leave a Comment