Trending Newsඑසැන පුවත්දේශීය

එලොව පොල් පෙන්නමින් අහසට ළං වූ පොල් මිල

වෙළෙඳපොළේ මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයත් සමග පොල් මිල පවතින්නේ ඉතා ඉහළ අගයකය. ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200 සීමාව දක්වා ඉහළ නැග තිබේ. පාරිභෝගික ජනතාව පවසන්නේ සහල් මෙන්ම පොල්ද හිඟ බවයි. එවන් පසුබිමක ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු, කැකුළු සහල්වලද හිඟයක් පවතී.

එමෙන්ම එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ සිල්ලර සහල් අළෙවිය සඳහා රජය පනවා ඇති පාලන මිලද ඉක්මවා සහල් තොග මිල ඉහළ ගොස් ඇති බවය.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක්

Mohamed Dilsad

மண்சரிவு சிவப்பு அனர்த்த எச்சரிக்கை தொடர்ந்தும் நீடிப்பு

Mohamed Dilsad

ஊரடங்கு சட்டம் நீக்கம்…

Mohamed Dilsad

Leave a Comment